Sports

නවසීලන්ත වාර්තාව පරදා එංගලන්ත පිලෙන් වාර්තාවක්

COLOMBO (News 1st) – කාන්තා පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර තරගයක ඉනිමකදී කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව සඳහා වන වාර්තාව පිහිටුවීමට එංගලන්ත කාන්තා කණ්ඩායම සමත් විය. එහි විශේෂත්වය වන්නේ පැය කිහිපයක් තුළ එම වාර්තාව අවස්ථා දෙකකදී බිඳ වැටීමයි. එංගලන්ත, නවසීලන්ත සහ දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම් සහභාගී වන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ටවුන්ටන්හිදී පැවැත් වේ. […]

The post නවසීලන්ත වාර්තාව පරදා එංගලන්ත පිලෙන් වාර්තාවක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.