Gossips නවසීලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහරදෙයි Posted on January 3, 2019 Author admin Comments Off on නවසීලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහරදෙයි ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු එක්දින තරඟයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.තරඟය පැවැත්වෙන්නේ නවසීලන්තයේ Mount Maunganui හිදී දිවා රාත්‍රී තරඟයක් ලෙසයි.