නවසීලන්තයේ ස්ටුවට් දූපතේ වෙරළට මියගිය තල්මසුන්් 145 කගේ සිරුරු ගොඩගසා තිබෙනවා.
මේසන් බොක්ක වෙරළ තීරයේ කිලෝමීටර දෙකක පමණ දුරට මෙම තල්මසුන්ගේ සිරුරු දක්නට ලැබුණු බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
කෙසේ වෙතත් මෙම තල්මසුන් මිය යන්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
Related Articles
කෝටි තුනහමාරක කේරළ ගංජා සමඟ 4 දෙනෙකු වත්තලදී එස්.ටී.එෆ් අත්අඩංගුවට
Posted on Author admin
වත්තල – හේකිත්ත ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 150 ක් සමඟ පුද්ගලයින් 4 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහි උසස් නිලධාරියෙකු හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ අද (21) උදෑසන… Read More
ජෝන් මැකේන් අභාවප්‍රාප්ත වෙයි
Posted on Author admin
ඇමරිකානු ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු මෙන්ම වියට්නාම යුද ප්‍රවීනයෙකු වූ සෙනෙට් සභික ජෝන් මැකේන් වයස අවුරුදු 81 ක්ව සිටියදී අද අලූයම අභාවප්‍රාප්ත වුණා. 2000 වසරේදී ජෝජ් ඩබ්ලිව්. බුෂ්ට අපේක්ෂකත්වය… Read More
නැදුන්ගමුවේ ඇත් රජු දළදා කරඩුව වැඩමවයි – ඉන්දිරාජා සහ වාසනා දෑලේ
Posted on Author admin
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද රාත්‍රීයේ වීථි සංචාරය කෙරෙනවා. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද රාත්‍රී 7 යි 58 ට යෙදෙන සුබ මොහොතින් ගමන්… Read More