නවසීලන්තයේ ස්ටුවට් දූපතේ වෙරළට මියගිය තල්මසුන්් 145 කගේ සිරුරු ගොඩගසා තිබෙනවා.
මේසන් බොක්ක වෙරළ තීරයේ කිලෝමීටර දෙකක පමණ දුරට මෙම තල්මසුන්ගේ සිරුරු දක්නට ලැබුණු බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
කෙසේ වෙතත් මෙම තල්මසුන් මිය යන්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
