Sports

නවසීලන්තයට ගිය පකිස්ථාන ක්‍රීඩකයින් 6කට කොරෝනා, කණ්ඩායමේ පුහුණුව ත් අත්හිටුවයි

COLOMBO (News 1st) : නවසීලන්තයේ සංචාරයක නිරත පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 6 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි, තහවුරු වී තිබේ. නවසීලන්ත සෞඛ්‍ය බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ආසාදිත ක්‍රීඩකයින් 6 දෙනාම නිරෝධායනය සඳහා යොමු කර කණ්ඩායමට පුහුණුවීම් සඳහා ලබා දී තිබී අවසරය ද අත්හිටුවා ඇති බවයි. මෙම ක්‍රීඩකයින් 6 දෙනා කොවිඩ් ආසදිතයින් […]

The post නවසීලන්තයට ගිය පකිස්ථාන ක්‍රීඩකයින් 6කට කොරෝනා, කණ්ඩායමේ පුහුණුව ත් අත්හිටුවයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.