Gossips නවක වදයට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා – ජනපති Posted on September 7, 2018 Author admin Comments Off on නවක වදයට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා – ජනපති නවක වදය සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.හිඟුරක්ගොඩ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයට මුල්ගල් තැබීමේ උත්සවයට අද එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.