Gossips නවකවදය පිටුපස සිටින්නේ පෙරටුගාමීන් – ඇමති විජේදාස රාජපක්ෂ Posted on August 17, 2018 Author admin Comments Off on නවකවදය පිටුපස සිටින්නේ පෙරටුගාමීන් – ඇමති විජේදාස රාජපක්ෂ විශ්වවිද්‍යල ශිෂ්‍යයන්ට නවකවදය දීම පිටුපස සිටින්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයන් බවට උසස් අධ්‍යාපන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා චෝදනා කරනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.