නයිජීරියාවේ – ප්ලෙටෝ හි ගොවීන් සහ ගවපට්ටි පාලනය කරන පිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයින් 86 දෙනෙකු මියගොස් තවත් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
නයිජීරියාවේ මෙවැනි ගැටුම් නිරන්තරයෙන් වාර්තාවන අතර, ඊයේ ඇතිවූ ගැටුම හේතුවෙන් අදාළ ප්‍රදේශයට ඇඳිරි නීතියද පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
Related Articles
නාවික සෙබළුන් පිරිසක් විසින් බේරාගත්, මල්ලක දමාගෙන රැගෙන යමින් සිටි ජීවිතය (ඡායාරූප)
Posted on Author admin
ගමන් මල්ලක් තුළ ජීවී කැස්බෑවෙකු සඟවාගෙන පාපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඩෙල්ෆ්ට් ප්‍රාදේශිය රෝහල ඉදිරිපිටදී උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන්… Read More
ගෝඨාභයට එරෙහිව නීතිමය පියවර ගැනීම වළක්වන තහනම යළි දීර්ඝ කෙරේ
Posted on Author admin
පොදු දේපල පනත යටතේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය පැන වූ අතුරු තහනම් නියෝගය මේ මස 27 වැනිදා දක්වා අද යළි දීර්ඝ කෙරුණා. ඒ, ඊට අදාළ… Read More
කොකේන් භාවිතා කරන මැති ඇමතිවරුන්ගේ ලැයිස්තුවක් ලැබී නැතැයි කථානායක කියයි
Posted on Author admin
කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන් පිළිබඳ ලැයිස්තුවක් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක විසින් තමන් වෙත ලබාදී නොමැති බව කථානායක කරූ ජයසූරිය අද පාර්ලිමේන්තුව සැසිවාරය ආරම්භයේදී සභාව වෙත දැනුම්… Read More