නයිජීරියාවේ – ප්ලෙටෝ හි ගොවීන් සහ ගවපට්ටි පාලනය කරන පිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයින් 86 දෙනෙකු මියගොස් තවත් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
නයිජීරියාවේ මෙවැනි ගැටුම් නිරන්තරයෙන් වාර්තාවන අතර, ඊයේ ඇතිවූ ගැටුම හේතුවෙන් අදාළ ප්‍රදේශයට ඇඳිරි නීතියද පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
