ඩුබායි අත්අඩංගුවේ සිට, පිටුවහල් කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට ගත් ගායක අමල් පෙරේරාගේ පුත් නදිමාල් පෙරේරා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මුදාහැර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළේ පස්වරු 3 ට පමණ ඔහු මුදාහැරීමට කටයුතු කළ බවයි.
කෙසේ වෙතත් නදීමාල් පෙරේරා සමඟ පිටුවහල් කර තිබූ බන්ධනාගාර නියාමකවරයා මෙතෙක් මුදාහැර නැහැ.
