නතර කර ඇති සුඛෝපභෝගී මෝටර් රථවලින් කොටස් සොරකම් කිරීමේ ජාවාරමක් පිළිබඳ පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.
අද උදෑසන රාජගිරිය අග්ගොන ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට නතර කර තිබූ වාහනයක ද කොටස් කිහිපයක් සොරකම් කරගෙන ගොස් ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.
එය අදාළ නිවසේ සවිකර තිබු කැමරාවක ද සටහන් වී තිබුනා.
එම වීඩියෝව පහතින්.
