තම තැන්පතු මුදල් ආපසු ලබා නොදීමට එරෙහිව ETI තැන්පතුකරුවන් පිරිසක් අධිකරණයේ ගොනුකර තිබූ නඩුවක මූලික විරෝධතා සලකා බැලීම අද සිදුකෙරුණා.
එම නඩුවට පැමිණි නාලක එදිරිසිංහ මධ්‍යයට දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්.
Related Articles
සාමාන්‍ය පෙළ ප්‍රවේශපත්‍රය විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් ලබා ගැනීමට අවස්ථාවක්
Posted on Author admin
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රවේශ මෙතෙක් නොලැබුණු අයදුම්කරුවන්ට විභාග දෙපාර්තමේන්තුවේ නිළ වෙබ් අඩවියෙන් එම ප්‍රවේශපත්‍රයක් ලබා ගත හැකි බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා…. Read More
ගී්රසියේ ලැව් ගිනි වලින් මිය ගිය සංඛ්‍යාව 50 දක්වා ඉහළට
Posted on Author admin
ගී්රසියේ ඇතෑන්ස් නුවර ආසන්නයේ පැතිරෙන ලැව් ගිනි හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 50 ඉක්ම වන බව එරට බලධාරීන් ප්‍රකාශ කළා. තවත් 104 දෙනෙකු තුවාල ලබා ඇති අතර 11 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව සඳහන්. වැඩිම පිරිසක්… Read More
අප්‍රේල් 1 වනදා සිට නාඩු 80 යි, සම්බා 85 යි – වී මෝල් හිමියන් සහ කෘෂිකර්ම අමාත්‍යාංශය අතර එකඟතාවක්
Posted on Author admin
අප්‍රේල් 1 වනදා සිට නාඩු සහල් කිලෝවක් රුපියල් 80 ක සහ සම්බා සහල් කිලෝවක් රුපියල් 85 ක උපරිම සිල්ලර මිලකට අලෙවි කිරීමට වී මෝල් හිිමියන් සහ කෘෂිකර්ම අමාත්‍යාංශය එකඟතාවකට පැමිණ තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍ය… Read More