Gossips

නගරසභාවේ මාරු වූ ඡායාරූපය

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ධුරයට පත්වීමත් සමග රත්නපුර මහ නගර සභාවේ ප්‍රදර්ශනය කර තිබූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඉවත් කර රනිල් වික්‍රමසිංහ මහතාගේ රුව ප්‍රදර්ශනය කිරීමට එක්සත් ජාතික පාක්ෂිකයින් පිරිසක් ඊයේ පියවර ගත්තා.
එහෙත්, අද එහි පැමිණි රත්නපුර නගරාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතාගේ රුව ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ප්‍රදර්ශනය කිරීමට කටයුතු කළා.