Gossips

නගයා තවමත් අතරමග

මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා එල්ල වී තිබෙනවා.
ඒ ඊයේ රාත්‍රියේ පීලිපැනීමට ලක් වූ මීනගයා දුම්රිය තවමත් පීලිගත කර නොතිබීම හේතුවෙන්.