Gossips

නකල්ස් නැරඹීමට ගිය 7 දෙනෙකු අතරමං

නක්ල්ස් රක්ෂිතය නැරඹීමට පැමිණි 7 දෙනෙකු අතරමංව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.
ඊයේ රාත්‍රියේ 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු පැමිණිල්ලකට අනුව රංගල, උඩුදුම්බර, රත්තොට සහ ලග්ගල පොලිසි එක්ව මේ වන විට මෙහෙයුමක් ආරම්භ කර ඇති බව සඳහන්.
හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මොවුන් නක්ල්ස් රක්ෂිතයට ගොස් ඇත්තේ පසුගිය 6 වන දායි.