Gossips

නකල්ස් කඳු ආශ්‍රිත හෝටල් ව්‍යාපෘතිය නතර කිරීමට රජයෙන් තීරණයක්

පසුගිය ආණ්ඩුව විසින් නකල්ස් කඳුවැටිය ආශ්‍රිතව සිදුකිරීමට නියමිතව තිබූ හෝටල් ව්‍යාපෘතිය ඇතුළු සංවර්ධන ව්‍යාපෘති නවතා දැමීමට තමා තීරණය කළ බව වැවිලි කර්මාන්ත අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන පවසනවා.
එම අමාත්‍යංශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.