අලූත් අවුරුදු සමයේ ධීවර සංස්ථාව වාර්තාගත ආදායමක් උපයා තිබෙනවා.
අප්‍රේල් මස 4 වනදා සිට 18 වනදා දක්වා කාලය තුළ මසුන් කිලෝග්‍රෑම් එක්ලක්ෂ 35,892 ක් ඔවුන් අලෙවි කර ඇති අතර, එමඟින් උපයා ඇති ආදායම රුපියල් හත්කෝටි විසි දෙලක්ෂ හැත්තෑ හයදහස් අටසිය හැත්තෑ එකක්.
Related Articles
තේ දලූ නෙලමින් සිටි වතුකම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක් (ඡායාරූප )
Posted on Author admin
බගවන්තලාව කර්කස්වෝල්ඩ් වතුයායේ තේ දලූ නෙලමින් සිටි වතුකමිකරුවන් පිරිසකට අද (28) උදැසන බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. තේ පදුරක් මත බැද තිබු බඹර කුඩුවක් ඇවිස්සි තමන්ට පහරදුන් බවයි බඹර ප්‍රහාරයෙන්… Read More
රෂීඩ් ඛාන්ගෙන් වාර්තාවක්
Posted on Author admin
ඇෆ්ගනිස්ථානයේ දඟ පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් ජාත්‍යන්තර එක්දින පිටියේ වේගවත්ම කඩුලු 100 ලබා ගනිමින් ඊයේ (25) ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා. ඒ, ලෝක කුසලාන එක්දින තරඟාවලියට සුදුසුකම් ලැබීමේ අවසන්… Read More
අතුරුදන්වූ ධීවරයින් සොයන්න විශේෂ ධීවරයින් කණ්ඩායමක්
Posted on Author admin
ගාල්ලට බටහිර මුහුදේ සැතපුම් 30 ක් දුරින් නෞකාවක ගැටී අනතුරට ලක්වූ යාත්‍රාවේ සිටි ධීවරයින් දෙදෙනා සෙවීම සඳහා නාවික හමුදා විශේෂ කිමිඳුම් කණ්ඩායමක් එම ස්ථානයට පිටත් කර හැර තිබෙනවා. නාවික හමුදා… Read More