Gossips ධීවර ඇමතිගේ හදිසි නිරීක්ෂණය Posted on July 5, 2018 Author admin Comments Off on ධීවර ඇමතිගේ හදිසි නිරීක්ෂණය තම අමාත්‍යාංශයේ යාත්‍රා නිරික්ෂණ කටයුතු සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත් නොවන බව ධීවර අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා පවසනවා.අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (05) යාත්‍රා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සිදුකළ හදිසි නිරීක්ෂණයකට එක්වෙමින්.