කළුතර – මග්ගොන නගර මධ්‍යයේදී ධීවරයින් අද පෙරවරුවේ විරෝධතාවක නිරතවුණා.
ඒ, පැවති මිලටම තමන්ට භූමිතෙල් ලබාදෙන ලෙස ඉල්ලමින්.
මෙම අවස්ථාවට බේරුවල, පයාගල ප්‍රදේශවල ධීවරයින්ද එක්ව සිටියා.
Related Articles
කටුනායකදී ඇල්ලු කොකේන්වල වටිනාකම ලක්ෂ 230ක් බවට හෙළිවේ
Posted on Author admin
බ්‍රසීල ජාතිකයන් දෙදෙනෙකු විසින් ගිල දමා මෙරටට ගෙන එනු ලැබූ කොකේන්වල වටිනාකම රුපියල් ලක්ෂ 230ක් බවට හෙළිව ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසනවා. ඊයේ (30) සහ අද (01) දෝහා කටාර් සිට එමිරේට්… Read More
පොලිසිය විසින් තරුණයෙකුට පහරදී ඇති බවට නීතිඥ දොළවත්තගෙන් චෝදනාවක්
Posted on Author admin
තංගල්ල – කුඩාවැල්ල ධීවර වරායේ සිදුවූ සිව්පුද්ගල ඝාතන සිද්ධියට හිටපු පළාත් සභා අමාත්‍ය ඩී.වී. උපුල් මහතා සම්බන්ධ බවට පවසන්නැයි තංගල්ල පොලිසිය විසින් තරුණයෙකුට පහරදී ඇති බව නීතිඥ ප්‍රේමනාත්… Read More
ඔබාමාට සහ හිලරිට බෝම්බ තර්ජනයක්
Posted on Author admin
හිටපු ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමාගේ සහ හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්ගේ නමට එවන ලද පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සල් දෙකක් සොයා ගැනීමට එරට බුද්ධි අංශ සමත්ව තිබෙනවා. නිව්යෝක් හි පිහිටි… Read More