Gossips

ධීවරයින්ට උපදෙසක්

හම්බන්තොට – අම්පාර මඩකලපුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය ආශ්‍රිත මුහුදේ ඉදිරි පැය 48 ඇතුළත ධීවර සහ නාවික කටයුතුවල නොයෙදෙන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරනවා.
එම කාලසීමාව තුළ අදාළ මුහුදු ප්‍රදේශවලට පැයට කිලෝමීටර් 70 ත් 80 ත් අතර තද සුළං ඇතිවීමේ අවදානම ඊට හේතුවයි.