හම්බන්තොට – අම්පාර මඩකලපුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය ආශ්රිත මුහුදේ ඉදිරි පැය 48 ඇතුළත ධීවර සහ නාවික කටයුතුවල නොයෙදෙන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරනවා.
එම කාලසීමාව තුළ අදාළ මුහුදු ප්‍රදේශවලට පැයට කිලෝමීටර් 70 ත් 80 ත් අතර තද සුළං ඇතිවීමේ අවදානම ඊට හේතුවයි.
Related Articles
රන් පාපන්දුව ක්‍රොඒෂියානු ක්‍රීඩකයෙකුට
Posted on Author admin
ලොව විශිෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයාට පිරිනැමෙන බැලන් – ඩෝ හෙවත් රන් පාපන්දුව මෙවර හිමි වී ඇත්තේ ක්‍රොඒෂියානු ක්‍රීඩක ලූකා මොඩ්රිච්ටයි. ඔහු රුසියාවේ පැවති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී ක්‍රොඒෂියාව… Read More
LPL නොඑන බව කියන සුපිරි ක්‍රිකට් තරු
Posted on Author admin
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන සුපිරි ක්‍රිකට් තරඟාවලිය එල්.පී.එල්. පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ විදෙස් ක්‍රිකට් තරුවල සහභාගීත්වය පිළිබඳව මේ වනවිට ගැටළුවක්… Read More
ප්‍රංශ ජනපති ඉන්දියාවේ
Posted on Author admin
ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැකෝන් සිව් දින නිළ සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ සිටිනවා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ප්‍රංශ ජනාධිපතිවරයා සහ ආර්යාව ඊයේ සන්ධ්‍යාවේ දිල්ලි ගුවන්… Read More