Sports

ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර තරග 6ක තහනමක්

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර තරග 6ක තහනමක් පනවා තිබේ. ඒ, ක්‍රීඩක ආචාරධර්ම උල්ලංඝණය කිරීම හේතුවෙනි. දකුණු අප්‍රිකාවට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුරේදී ධනුෂ්කට එරෙහිව මෙම චෝදනාව එල්ල විය.

The post ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර තරග 6ක තහනමක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.