Gossips

ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර තරඟ තහනමක්

විනය කඩකිරීමේ චෝදනාවකට අදාල පරීක්ෂණ අවසන් වනතුරු ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ තහනම් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.