ක්‍රිකට් විනය නීති වලට අනුව රාත්‍රී 10වන විට නවාතැනට නොපැමිණීමද ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව විනය පියවර ගැනීමට හේතුවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
මේ අතර විදේශික තරුණියන් දෙදෙනෙකු ගුවන්තොටුපල පොලීසියට කළ පැමිණිල්ලක, ධනුෂ්ක ගුණතිලකගේ නම සඳහන් වන බව පොලීසිය පවසනවා.
