ක්රිකට් විනය නීති වලට අනුව රාත්රී 10වන විට නවාතැනට නොපැමිණීමද ක්රිකට් ක්රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව විනය පියවර ගැනීමට හේතුවූ බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය පවසනවා.
මේ අතර විදේශික තරුණියන් දෙදෙනෙකු ගුවන්තොටුපල පොලීසියට කළ පැමිණිල්ලක, ධනුෂ්ක ගුණතිලකගේ නම සඳහන් වන බව පොලීසිය පවසනවා.
Related Articles
හැටන් පුද්ගලික බස් නැවතුම්පොළ අසලින් රිවෝල්වරයක් හමුවෙයි (ඡායාරූප)
Posted on Author admin
හැටන් පුද්ගලික බස් නැවතුම්පොළ අසල වළක් කැපීමේදී රිවෝල්වරයක් හමුවී තිබෙනවා. බස් නැවතුම්පොළ ආසන්නයේ නව වැසිකිළියක් ඉදිකිරීම සඳහා හැටන්, දික්ඔය නගර සභා සේවකයින් විසින් වළක් කපමින් සිටින අවස්ථාවේ… Read More
බස් රථ අනතුරකින් දොළහකට තුවාල
Posted on Author admin
හබරන – දඹුල්ල ප්රධාන මාර්ගයේ හිරිවඩුන්න විදුලි උපපොළ අසළ දී පෞද්ගලික මගී බස් රථ දෙකක් ගැටී අද (06) අලුයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලැබුවා. කොළඹ සිට තිරික්කෝවිල් බලා ධාවනය… Read More
මත්පැන්වලට එරෙහිව උපවාස කළ පුද්ගලයෙකු රත්නපුරයේදී පැහැරගෙන ගොස් ඝාතනය කෙරේ
Posted on Author admin
රත්නපුර – ෆාම්ගාඞ්න් වත්ත ප්රදේශයේදී පැහැරගෙන ගොස් පහරදී ඝාතනය කළ පුද්ගලයා මීට පෙර රත්නපුර ප්රදේශය අවට නීතිවිරෝධී ලෙස මත්පැන් අලෙවි කරන්නන්ට එරෙහිව විරෝධතාවක නිරතවූ පුද්ගලයා බවට හඳුනාගෙන… Read More