බලය සහ ධනය තිබූ පමණින් දීර්ඝ කාලීනව දේශපාලනයේ රැඳී සිටීමට සෑම දේශපාලනඥයෙකුටම නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
අමාත්‍ය ජෝන් අමරතුංගගේ පාර්ලිමේන්තු දිවියට 40 වසරක් පිරීම නිමිත්තෙන් කොළඹ ඊයේ (27) පස්වරුවේ පැවති උත්සවයකට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.
