Gossips

ධනංජි තාරුකාගේ විවාහයේ ඡායාරූප මෙන්න

ධනංජි තාරුකා කියන්නේ කවුද? මොනවාද කරන්නේ කියලා අමුතුවෙන් හදුන්වා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ.
කෙටි කාලයක් තුළ ප්‍රේක්ෂක ආකර්ෂණය ආදරය දිනා ගත් ඇයට අද දවස සුවිශේෂී දවසක්.
ඒ ඔහු වසර එකහමාරක් පමණ ආදරය කළ පෙම්වතා වූ සුදම් දෙව්නක වීරනායකගේ ආදරණිය බිරිද වීම.
අද ඇය හා ඔහු සුබ නැකතින් විවාහ ගිවිස ගත්තා.
ව්‍යාපාරිකයෙක් වූ සුදම් එක්ක ධනංජිගේ අතිනත ගැනීමේ උත්සවය පැවැත්වුණේ අපේ ගම පරිශ්‍රයෙයි.
එහි විශේෂ අවස්ථා කැමරා කාචයට හසුවූ හැටි පහතින්.