Sports

ද. අප්‍රිකාවේ පීටර් ස්ටීප් වසරේ විශිෂ්ටතම රග්බි ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගනී

COLOMBO (News 1st) : ලෝක රග්බි සම්මේලනය විසින් සංවිධානය කළ 2019 වාර්ෂික රග්බි සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම රග්බි ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට දකුණු අප්‍රිකාවේ පීටර් ස්ටීප් ඩූ ටොයිට් සමත් විය. වසරේ විශිෂ්ටතම කාන්තා රග්බි ක්‍රීඩිකාවට හිමි සම්මානය හිමිවූයේ එංගලන්තයේ එමිලි ස්කාරට්ටයි. 2019 ලෝක රග්බි සම්මාන උළෙල ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්විණ. මෙවර ලෝක කුසලාන රග්බි […]

The post ද. අප්‍රිකාවේ පීටර් ස්ටීප් වසරේ විශිෂ්ටතම රග්බි ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.