ඉන්දීය ක්‍රිකට් පිළේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන එක්දින, ජාත්‍යන්තර සහ විස්සයි විස්ස තරගාවලි සඳහා ඉන්දීය පිළට යළි නම් කර තිබෙනවා.
ඒ වෙනුවට යොවුන් කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් ඉන්දීය සංචිතයෙන් ඉවත් කිරීම විශේෂත්වයක්.
