Gossips දොඩම්ගස්ලන්ද ආසනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නව සංවිධායකවරයෙක් Posted on August 9, 2018 Author admin Comments Off on දොඩම්ගස්ලන්ද ආසනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නව සංවිධායකවරයෙක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ දොඩම්ගස්ලන්ද ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව සංවිධායකවරයා ලෙස නුවන් උදයංග පත් කර තිබෙනවා.අද (09) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් නව පත්වීම සිදුකර ඇති බවයි ජනපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියේ.