දොඩන්ගොඩ – බෝම්බුවල ප්රදේශයේදී පුත්රයා විසින් තියුණු ආයුධයකින් පහරදී පියා ඝාතනය කර තිබෙනවා.
ඊයේ දෙදෙනා අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් පසු මෙම ඝාතනය සිදුකර ඇති අතර, සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වුණේ 49 හැවිරිදි පුද්ගලයෙක්.
ඝාතනය සිදුකළ 24 හැවිරිදි පුත්රයා පසුව පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවා.
