දේශීය ව්‍යවසායකයින්ට රට තුළ කර්මාන්ත ආරම්භ කිරීමට වැඩි අවස්ථාවක් ලබාදීම තුළින් ඉහළ ආර්ථික සංවර්ධනයක් ළඟා කර ගත හැකි බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ බදුල්ල ප්‍රදේශයේ අද (17) පැවති එළිය සංවිධානයේ සම්මන්ත්‍රණයකට එක්වෙමින්.
rn
Related Articles
පැපොල නිසා වැසුණු රජරට සරසවියේ මිහින්තලය පරිශ්‍රයේ පීඨ දෙකක් යළි විවෘතයි
Posted on Author admin
පැපොල රෝගය පැතිර යාම හේතුවෙන් වසා දැමුණු රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලය පරිශ්‍රයේ පිහිටි සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨ සහ ව්‍යවහාරික විද්‍යා පීඨ, ලබන මස 3 වනදා සිට විභාග කටයුතු සදහා පමණක්… Read More
අන්සතු කාඩ්පතකින් ඒ.ටී.එම්. යන්ත්‍රයකින් මුදල් ලබාගැනීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
Posted on Author admin
චාවකච්චේරිය නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක ඒටීඑම් යන්ත්‍රයකින් අන් සතු කාඞ්පතකින් මුදල් ලබාගැනීමට තැත් කළ පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු 40 හැවිරිදි නැගෙනහිර පුම්පුහාර්… Read More
වසන්ත සේනානායක අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි
Posted on Author admin
සංචාරක සහ වනජීවී අමාත්‍ය වසන්ත සේනානායක සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශකර තිබෙනවා. Read More