ආනයනික ලොකුළුෑණු වෙළදපොළට විශාල වශයෙන් ලැබීම හේතුවෙන් දේශීය ළුෑණුගොවීන් සිය අස්වැන්න විකුණාගත නොහැකිව ගැටලු රැසකට මුහුණපා තිබෙනවා.
දඹුල්ල – ගලේවෙල ආදී ප්‍රදේශවල දේශීය ලොකුළුෑණු ගොවීන් මෙම ගැටලුවට මුහුණපා ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම දේශීය ලොකුළුෑණුවලට වඩා ඉන්දියාවෙන් ආනයනය කරන ලොකුළුෑණු අලෙවි කිරීමට ව්‍යාපාරිකයන් පෙළඹීම නිසා ද ගැටළුව උග්‍ර වී ඇති බව ගොවීන් ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය සඳහන් කළේ මේ පිළිබදව විශේෂ සොයා බැලීමක් සිදුකරන බවයි.
