Gossips දේශීය කර්මාන්ත යටපත් කිරීමට ඉඩක් නොමැති බව ජනපති කියයි Posted on March 5, 2018 Author admin Comments Off on දේශීය කර්මාන්ත යටපත් කිරීමට ඉඩක් නොමැති බව ජනපති කියයි දේශීය කර්මාන්ත යටපත් වන අයුරින් විදේශීය ආයෝජනවලට ඉඩ දිය නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. දේශීය කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉදිරි ගමනට බලපාන ගැටළු පිළිබදව ජනාධිපති කාර්යාලයේ අද පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.