අඩු මිලට මෙරටට ආනයනය කරනු ලබන භාණ්ඩ නතර කිරීම සඳහා නව නීති පනවා තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
බණ්ඩාරගම – මිල්ලනිය ප්‍රදේශයේ නව කර්මාන්ත ශාලාවක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි.
