Gossips දේශීය ඉංජිනේරුවන් සහ තාක්ෂණ ශිල්පීන්ගේ හිඟයෙන් සංවර්ධන කටයුතුවලට බාධා – ජනපති Posted on May 31, 2018 Author admin Comments Off on දේශීය ඉංජිනේරුවන් සහ තාක්ෂණ ශිල්පීන්ගේ හිඟයෙන් සංවර්ධන කටයුතුවලට බාධා – ජනපති දේශීය ඉංජිනේරුවන්ගේ සහ තාක්ෂණික ශිල්පීන්ගේ හිඟය සංවර්ධන කටයුතුවලට බාධාවක් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළා. ඉංජිනේරුමය කර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ 45 වන සැමරුම් උත්සවයට කොළඹදී ඊයේ එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.