දිවයින පුරා පැතිර ඇති සේනා දළඹු උවදුර සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත් ස්ථාන කිහිපයකදී අදහස් දැක්වුවා.
Related Articles
කෘෂිකර්ම නිලධාරීන් 500කගේ වැඩ තහනම් කිරීමට යයි ?
Posted on Author admin
පසුගිය රජය සමයේ සිය අභිමතය පරිදි කුඹුරු ඉඩම් ගොඩ කිරීමට අවසර ලබාදුන් කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරීන් 500කට අධික පිරිසකගේ වැඩ තහනම් කිරීමට සිදුවනු ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. නීතිමය… Read More
මාතලෙන් ඉපැරණි හුණුගල් ගුහාවක් සොයා ගැනේ – (ඡායාරූප)
Posted on Author admin
මාතලේ – නාවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් සේරුදණ්ඩාපොලින් සොයාගනු ලැබූ ඉපැරණි ගල් ගුහාව ‘‘හිරිලබ ගුහා’’ විශේෂයට අයත් ගුහාවක් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මහනුවර ප්‍රාදේශීය… Read More
උතුරු පළාත් සභා මන්ත්‍රී ටී.රවිහරන්ට අධිකරණ නියෝගයක්
Posted on Author admin
උතුරු පළාත් සභා මන්ත්‍රී ටී.රවිහරන් ඇතුළු 07 දෙනෙකුට ඔක්තෝම්බර් 30 වැනිදා මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබෙනවා. ඒ මුලතිව් ධීවර පරීක්ෂක කාර්යාලයේ දේපළවලට අලාභහානි… Read More