රටේ පවතින දේශපාලන ව්‍යාකූලත්වයට 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ පිරිස් වගකිව යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා.
ඒ, ඩී .ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීම සම්බන්ධයෙන් වන නඩුවට විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
මෙම නඩුව ලබන ජනවාරි 22 වන දා සිට දිනපතා විභාගයට ගැනීමට අද නියෝග කෙරුණා.