Gossips

දේශපාලන කුමන්ත්‍රණයක් ගැන රජයේ අමාත්‍යවරයෙකු හෙළි කරයි

එළැඹෙන අගෝස්තු මස 03 වැනිදා සිදුකිරීමට නියමිත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ වර්ජනය අසාධාරණ බවත්, ඔවුන්ට එය අදාළ නොවන බවත් රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.
ශ්‍රී ලංකා – සිංගප්පූරු වෙළඳ ගිවිසුම ඇතුළු ඉල්ලීම් 10 ක් මුල්කරගනිමින් අගෝස්තු 03 වැනිදා උදෑසන අටට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩවර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.