Gossips

දේශපාලන කල්ලි කණ්ඩායම් ක්‍රීඩාව විනාශ කරන බව අගමැති කියයි

යළිත් වරක් දේශපාලන කල්ලි කණ්ඩායම් එක් වී ක්‍රීඩාව විනාශ කරමින් තිබෙන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (27) පස්වරුවේ කොළඹ පැවති උත්සවයකට එක්වෙමින්.
ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ නිල සඟරාව එළිදැක්වීම ඊයේ (27) පස්වරුවේ සිදුකෙරුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.