Gossips දේශපාලන උවමනා ඉටුකර ගැනීමට අධිකරණය භාවිත කිරීම වැරදියි – විපක්ෂ නායක Posted on February 27, 2019 Author admin Comments Off on දේශපාලන උවමනා ඉටුකර ගැනීමට අධිකරණය භාවිත කිරීම වැරදියි – විපක්ෂ නායක දේශපාලන උවමනා ඉටුකිරීමට අධිකරණය භාවිත කිරීම වැරදි සහගත බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.කොළඹදී අද (27) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් විපක්ෂ නායකවරයා අදහස් පළ කළා.