පවතින දේශපාලන අර්බුදය හමුවේ ජනතාවට ලබා දීමට තිබූ සහන රැසක් අහිමි වී ගිය බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අද (09) පෙරවරුවේ ශ්‍රී දළදා වහන්සේ වැද පුදාගැනීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින්.
Related Articles
පහේ ශිෂ්‍යත්වය වෙනුවට හතේ හෝ අටේ දී විභාගයක් – ජනපති
Posted on Author admin
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය වෙනුවට 7 හෝ 8 ශ්‍රේණිවලදී විභාගයක් පවත්වා එහි ප්‍රතිඵල මත සිසුන්ගේ දක්ෂතා අනුව විෂය ක්ෂේත්රයන් සඳහා දරුවන් යොමු කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල… Read More
Update – හිටපු DIG නාලක CIDයට පැමිණෙයි
Posted on Author admin
ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා තුන්වන වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. පසුගිය සිකුරාදා සහ බ්‍රහස්පතින්දා යන දින දෙක තුලදී ඔහු අපරාධ… Read More
දුම්රිය ධාවනය යථා තත්ත්වයට
Posted on Author admin
දින 4ක් පුරා ක්‍රියාත්මක කෙරුණු අඛණ්ඩ වර්ජනයෙන් පසු අද උදෑසන සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කෙරෙන බව පාලක මැදිරිය සඳහන් කළා. ඒ අනුව අද උදෑසන සිට නියමිත කාලසටහන්වලට අනුව දුම්රිය ධාවනය කෙරෙන… Read More