රටේ ලාභදායී ව්‍යාපාරය බවට දේශපාලනය පත්ව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ හෙට්ටිපොල පැවති ජන හමුවකට එක්වෙමින්.
Related Articles
සංචාරක ආගමනය ඉහළට
Posted on Author admin
ජනවාරි මාසයේදී මෙරට සංචාරක ආගමනය පෙර වසරට සාපේක්ෂව සියයට 2 යි දශම 2 කින් වර්ධනය වී තිබෙනවා. ඒ අනුව, සංචාරකයන් දෙලක්ෂ 44,239 දෙනෙකු දිවයිනට පැමිණ තිබුණා. පසුගිය වසරේ ජනවාරි මාසයේදී දිවයිනට පැමිණි සංචාරකයන්… Read More
ලබන වසරේ හොඳම සංචාරක ගමනාන්තය ශ්‍රී ලංකාව
Posted on Author admin
ලබන වසර සඳහා ලොව හොඳම සංචාරක ගමනාන්ත ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා. ලෝන්ලි ප්ලැනට් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවට පසුව ජර්මනිය, සිම්බාබ්වේ, ඉතාලිය, ඇමරිකාව සහ… Read More
ETI තැම්පතු මුදල්වලින් චිත්‍රපට නිෂ්පාදනය කරලා – මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන
Posted on Author admin
ETI ආයතනයේ තැම්පත් කළ මුදල්වලින් චිත්‍රපට නිෂ්පාදනය කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා චෝදනා කරනවා. අද කොළඹදී පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්… Read More