Gossips

දේශපාලනයට නොඑන බවට සංගාගෙන් සටහනක්

තමන් දේශපාලනයට අවතීර්ණ වන බවට පලවන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක කුමාර් සංගක්කාර පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.