Gossips

දේශපාලනඥයින්ට ආචාර ධර්ම පද්ධතියක් අවශ්‍ය බව විපක්ෂ නායක කියයි

දේශපාලනඥයින්ට ආචාර ධර්ම පද්ධතියක් ගෙන ඒම කාලෝචිත ක්‍රියාවක් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.
කරන්දෙනිය ජාතික පාසලේ 75 වන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වෙන ප්‍රදර්ශනය නැරඹීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා අද මේ බව කියා සිටියා.
මේ අතර, හික්කඩුව – මලවැන්න ශ්‍රී පුෂ්පාරාමයේ අද පැවති උත්සවයකට එක්වෙමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ කියා සිටියේ මත්ද්‍රව්‍ය තුරන් කිරීමට සියළු දෙනා එක්ව කටයුතු කළ යුතු බවයි.