Gossips

දේශපාලනඥයින්ට අවශ්‍ය ආකාරයට 2019 දී මුදල් හැසිරීමට නොහැකි බව මහබැංකු අධිපති කියයි

2019, මැතිවරණ වර්ෂයක් ලෙස ප්‍රකාශයට පත්වුවද, දේශපාලනඥයින්ට අත්තනෝමතික ලෙස වියදම් කිරීමේ හැකියාවක් නොමැති බව, මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසනවා.
ශ්‍රී ලංකා ආර්ථික සංගමයේ 2018 වර්ෂික සභාවාරයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් ඔහු මේ අදහස් පළකළා.