Gossips දේශද්‍රෝහීන්ට ඉඩ නොදිය යුතුයි – මැදගොඩ හිමි Posted on December 5, 2018 Author admin Comments Off on දේශද්‍රෝහීන්ට ඉඩ නොදිය යුතුයි – මැදගොඩ හිමි පවතින දේශපාලන වාතාවරණය තුළින් රට අවුල් කර පෞද්ගලික අරමුණු ඉටු කර ගැනීමට දේශද්‍රෝහීන්ට ඉඩ ලබානොදිය යුතු බව එළිය සංවිධානය පවසනවා. එහි නියෝජිත මහාචාර්ය, පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් මේ බව කියා සිටියේ කොළඹ ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.