Gossips දේව මාතා පිළිරුව කඳුළු සලයි Posted on April 20, 2019 Author admin Comments Off on දේව මාතා පිළිරුව කඳුළු සලයි කටුකුරුන්ද ශාන්ත පිලිප් මේරි දේවස්ථානයේ දේව මාතා පිළිරුවෙන් කඳුළු වැටෙන බව කියන සිද්ධියක් හේතුවෙන් බැතිමතුන් විශාල පිරිසක් එම දේවස්ථානයට පැමිණ තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ ඊයේ සවස මෙම සිදුවීම වාර්තා වු බවයි.