Gossips දෙහිවල රාජ්‍ය බැංකුවක ගින්නක් Posted on March 28, 2019 Author admin Comments Off on දෙහිවල රාජ්‍ය බැංකුවක ගින්නක් දෙහිවල – ගාලූපාරේ පිහිටි රාජ්‍ය බැංකුවක අද අලූයම හටගත් ගින්න මේ වනවිට මැඩපවත්වා තිබෙනවා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, ජීවිත හානිද වාර්තාවී නැහැ. මෙම අනතුරින් සිදුවූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති බවයි පොලීසිය සඳහන් කළේ.