Gossips

දෙහිවල – බත්තරමුල්ල බස් රථ සේවකයින් වර්ජනයක

මාර්ග අංක 163 දෙහිවල – බත්තරමුල්ල, විදේශ සේවා නියුක්ති කාර්යාංශය දක්වා ධාවනය කෙරෙන, පෞද්ගලික බස් රථ සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
නිදහස් ගමන් බලපත්‍ර යොදාගනිමින් ප්‍රවාහන අධිකාරියේ සේවකයින් බලහත්කාරයෙන් එම බස් රථවල ගමන් ගන්නා බවට චෝදනා කරමිනුයි ඔවුන් මෙලෙස වර්ජනයක නිරතවන්නේ.