Gossips

දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවට පොහොට්ටුවෙන් නගරාධිපතිවරයෙක්

එක්සත් ජාතික පක්ෂයට බලය හිමි දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාවේ නගරාධිපති ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරී පත්වූ නාවලගේ ස්ටැන්ලි ඩයස් පත්වී තිබෙනවා.
අද (26) පෙරවරුවේ පැවති ඡන්ද විමසීමේදී ඔහුට ඡන්ද 23 ක් හිමිවූ අතර එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ හිටපු නගරාධිපතිණි සුනේත්‍රා රණසිංහට හිමි වී ඇත්තේ ජන්ද 21ක් පමණයි.
කෙසේ වෙතත් නියෝජ්‍ය නගරාධිපතිවරයා තෝරා පත් කරගැනීම සම්බන්ධයෙන් ඡන්ද විමසීම මේ වනවිට පැවැත්වෙනවා.