Gossips

දෙහිඅත්තකන්ඩියේ අනතුරකින් පියා සහ පුතුන් දෙදෙනා මරු දකී

දෙහිඅත්තකන්ඩිය, උත්තලපුරි ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් තිදෙනෙකු මියගොස් ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
යතුරු පැදියක් සහ ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරෙන් මියගොස් ඇත්තේ, පියෙකු සහ ඔහුගේ පුතුන් දෙදෙනායි.
මියගිය ළමුන් දෙදෙනා හය සහ දාහතර යන වයස්වල පසුවන්නන් බවයි වාර්තා වන්නේ.