දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් අද කළු පටි පැළඳ සේවයට වාර්තා කර තිබෙනවා.
ඒ අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයාට ස්ථාන මාරුවක් ලබාදීමට විරෝධය පළ කරමින්.
Related Articles
නීතිවිරෝධීව පක්ෂීන් රැගෙන ආ පුද්ගලයෙකු රේගු අත්අඩංගුවේ (ඡායාරූප)
Posted on Author admin
සිංගප්පූරුවේ සිට නීතිවිරෝධී අන්දමින් පක්ෂීන් රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපළ රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු හලාවත – කටුනේරිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි ව්‍යාපාරිකයෙකු බව සඳහන්…. Read More
ගවයන් 17 දෙනෙක් සොරකම් කළ දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට
Posted on Author admin
තණමල්විල, ඇදකොණ උණකන්ද ප්‍රදේශයේ ගව පට්ටියක සිටි මී ගවයන් 17 දෙනෙකු සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙක් තණමල්විල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසියට ලද පැමිණිල්ලක් අනුවයි මෙම සැකකරුවන්… Read More
වනජිවි නිලධාරින් වර්ජනයක
Posted on Author admin
වනජීවි නිලධාරීන් දෙදෙනෙකුට පහරදුන් සැකකරුවන් අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළ කරමින් කලාප දෙකක වනජීවි නිලධාරීන් අද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා. සමස්ත ලංකා ඒකාබද්ධ… Read More