දෙවුන්දර දේවාලයේ කළණ හස්තියා වැඩිදුර ප්‍රතිකාර සඳහා රිදියගම සෆාරි උද්‍යානයට රැගෙන ගොස් තිබෙනවා.
ඊයේ රාත්‍රි දේවාල භාරකාරීත්වය යටතේ හස්තියා රැගෙන ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ඊට වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ද එක්ව සිටියා.
රිදීගම සෆාරි උද්‍යානයේ වෛද්‍යවරුන් ප්‍රකාශකර ඇත්තේ කළණ හස්ථියාගේ පාදයේ තුවාල සුව වීමට සති 3 ක පමණ කාලයක් ප්‍රතිකාර ලබාදිය යුතු වන බවයි.